සොනාල් සහ දික්වැල්ලගෙන් ගොඩගිය ශ්‍රී ලංකා පළමු ඉනිම 284ක් නවතී

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම සියල්ල දැවී ලකුණු 284 කට සීමා වුණා.

ඒ, ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට ලබාගත් ලකුණු 462ට පිළිතුරු වශයෙන්.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 80ක් රැස්කළ අතර, සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ සොනාල් දිනුෂ ලකුණු 100ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මානව් සුතාර් සහ රවීන්ද්‍ර ජඩේජා ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු 03 බැගින් බිඳ දැමුවා.

ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 178ක් ඉදිරියෙන් පසුවෙනවා.

තරගයේ තුනාවන් දිනය අදයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32