පසුගියදා විවෘත කළ අරලියගහ මන්දිරය අසල පාර ගැන පොලිසියෙන් දැනුම්දීමක්

වසර 19 කට පසු මහජනතාව සඳහා පසුගියදා විවෘත කළ කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගය පිළිබඳව පොලිසිය විශේෂ දැනුම්දීමක් කරනවා.

පොලිසිය සඳහන් කරන්නේ විවෘත කළ ආර්.ඒ.ද මැල් මාවතේ සිට අරලියගහ මන්දිරය හරහා මයිකල් වට රවුමේ සිට රොටුන්ඩාව වට රවුම දක්වා මාර්ගය දැනට විවෘතව පවතින්නේ සැහැල්ලු වාහන සඳහා පමණක් බවයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් අනුව ඔක්තෝබර් 04 වනිදා මෙම මාර්ගය මහජනතාවට විවෘත කළා.

මෙම මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් එක් දිශාවකට පමණක් වාහන ගමනාගමනයට අවසර හිමිව ඇති අතර, අලුත්වැඩියා කටයුතු අවසන් වූ පසු වාහනවලට මංතීරු දෙකම භාවිත කිරීමට අවසර හිමිවන බවයි පොලිසිය සදහන් කළේ.

  1. I will have true respect for the Authorities if someone plucks up courage to reopen the road opposite the Dalada Maligawa for traffic. The closure over many years is a tremendous inconvenience not only to traffic but to everyone including students and the General public, not to mention the waste of fuel to drive around the lake to get to the other side.These are peace times and so far no one has had the guts to go ahead.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42