පවුල පිටින්ම ඩුබායි ගිය සුපිරි නළුවා

අති සාර්ථකව මේ දිනවල ප්‍රදර්ශනය වෙන සූර්යාගේ ‘ජයි බිම්’ චිත්‍රපටයට මේ වනවිට පොලිසියට පක්ෂපාත වන්නියාර් සංගමය විසින් නඩුවක් ගොනු කර ඇතැයි වාර්තා වෙයි. ඒ ‘ජයි බිම්’ චිත්‍රපටයේ පොලිසිය විසින් කරන අසාධාරණකම් හෙළි කිරිම සමස්ථ පොලිස් නිලධාරින්ගෙන්ම සූර්ය සමාව ඉල්ලා සිටිය යුතු බවටත් ඉල්ලීම් කරමිනි.

කෙසේ වෙතත්, චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන සූර්යා එම සියලු කාරණා සුළුවට ගෙන සිය පවුලේ අය සමගින් මේ වනවිට ඩුබායි නගරයට ගොස් ඇතැයි සඳහන් වෙයි. ඔහු පවසන්නේ චිත්‍රපටය සාර්ථක විම හැරෙන්නට තමන්ට අනෙකුත් දේවල් කිසි පළ ප්‍රයෝජනයක් නොමැති බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51