බන්ධනාගාර හදිසි තත්වයන්ට මුහුණ දෙන්න බදුල්ලේ දී පෙරහුරු වැඩසටහනක් (වීඩියෝ)

බදුල්ල බන්ධනාගාරය තුල යම් හදිසි තත්වයක් උද්ගතවුවහොත් ඊට මුහුණ දීම සම්බන්ධයෙන් පෙරහුරු වැඩසටහනක් බදුල්ල පොලීසිය විසින් අද (11) සවස් කාලයේදී බන්ධනාගාරය ඉදිරිපිට හා ඒ අවට පවත්වා තිබෙනවා.

බදුල්ල නගරයේ හඳුනාගත් ස්ථාන සඳහා පොලිස් නිළධාරීන් ස්ථාන ගතකරමින් බන්ධනාගාරයට ආරක්ෂාව සපයන ආකාරයටයි මෙම පෙරහුරුව සංවිධානය කර තිබුණේ.

මේ සඳහා බදුල්ල පොලිස් ස්ථානයේ නිළධාරීන් හා උඩුවර විශේෂකාර්ය බළකායේ නිළධාරීන් ද ඇතුළුව නිළධාරීන් 200කට ආසන්න පිරිසක් සහභාගි වූ බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33