පරීක්ෂාවකින් තොරව රටට ගත්ත රේගු බහාලුම්වලට එරෙහිව පැමිණිල්ලක්

ශ්‍රී ලංකා රේගු අධිකාරිය විසින් කිසිදු පරීක්ෂාවකින් තොරව කන්ටේනර් බහාලුම් 323ක් මුදා හැර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන සමිත් පතිරණ මහතා චෝදනා කරන්නේ රේගුව තුළට පැමිණි කන්ටේනර් රථ නිෂ්කාශන කටයුතුවල පවතින මන්දගාමීත්වයත් සමග කිසිදු පරීක්ෂාවකින් තොරව මෙලෙස රට තුළට ගෙන ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බවත්, අදාළ කන්ටේනර් බහාලුම් තුළ තිබුණේ අවි ආයුධ, මත්ද්‍රව්‍ය හෝ රටට අහිතකර දෑ දැයි මෙතෙක් නොදන්නා බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කරමින් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක අවශ්‍යතාව පෙන්වාදෙමින් වන ලිපියක් සමිත් පතිරණ මහතා විසින් ඊයේ (23) පස්වරුවේ ශ්‍රී ලංකා රේගු මූලස්ථානයට ලබා දී තිබෙනවා.

මෙලෙස රේගු නිෂ්කාශන ක්‍රියාදාමයෙන් පරිබාහිරව බහාලුම් රට තුළට මුදාහැර එහි අහිතකර දෑ රටට ඇතුල් ව ඇත්නම් ඒවායේ වගකීම භාරගන්නේ කවුරුන් දැයි යන්න ද ඒ මහතා ප්‍රශ්න කර සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56