නොසැලිකිලිමත්ව වාහන නවතා තැබුවොත් වැඩ වරදියි

මාර්ගය අවහිර වෙන ආකාරයෙන් රථ වාහන නවතා තැබීමේ දී එම රථ වාහන රැගෙන යාමට සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කරනවා.

ඒ, අනුව අදාළ රථ වාහන රියදුරන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි මාධ්‍ය හමුවකර එක්වෙමින් අද (30) පැවසුවේ.

එමෙන්ම එලෙස වාහනය රැගෙන යාමේ දී පොලිසියට දැරීමට සිදුවන වියදම ද අදාළ රථයේ හිමිකරුට ගෙවීමට සිදුවන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඒ, අනුව මාර්ගයේ ගමන් ගන්නා අනෙකුත් වාහන සහ පුද්ගලයින්ට අවහිරවන අයුරින් නොසැලකිළිමත් ලෙස රථ වාහන සිදු නොකරන ලෙසට ඔහු රියදුන්ගෙන් ඉල්ලීමක් ද කළා.

  1. පොලිසිය ආයි පිස්සි කෙලින්න යන්නේ. මීට වඩා මාර්ග නීති වල කරන්න ඕන දේවල් තියෙනවා. කමක් නැහැ . මේකවත් හරියට කරපල්ලා .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?මේක කරන්න එපා කියලද තිබ්බේ ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:32
Video thumbnail
බන්ධනාගාර ගැන ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ ප්‍රකාශයට නලින්දගෙන් සැර පිළිතුරක් - පිටුපස සිටින්නේ කවුද ?
02:46
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:42
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21