නෙදර්ලන්තයට ජය

ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ වටයේ අද නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 374ක් රැස්කරගැනීමට සමත්විය.

Brandon King පන්දු 81කදී ලකුණු 76ක් රැස්කරගැනීමට සමත්වු අතර අගනා ඉනිමක් ක්‍රීඩා කළ Nicholas Pooran හයේ පහර 6ක් සහ හතරේ පහර 9ක් සමග පන්දු 65කදී ලකුණු 104ක් රැස්කළා. Johnson Charles ලකුණු 54ක් රැස්කළ අතර වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Keemo Paul පන්දු 25කදී ලකුණු 46ක් රැස්කළේය.

නෙදර්ලන්තය ජයග්‍රහණය සදහා 375ක ඉලක්කයක් හඹා ගිය අතර සිය පන්දුවාර 50 තුලදි 374ක් ලබා ක් ලබා ගත්තා. ඒ අනුව ලකුණු සමාන විම නිසා සුපිරි ඔවරය යැවීමට සිදු වූ අතර පලමුව නෙදර්ලන්ත කණ්ඩායම් සුපිරි ඕවරයට මුහුණ දි පන්දු 6 දි ලකුණු 30ක් ලබා ගත්තේ සැබවින්ම එය සුපිරි ඕවරයක් කරමින්.

එහිදී ප්‍රවේගකාරී පිතිකරණයක නිරතවූ van Beek හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් රැස්කිරීමට සමත්විය.

එසේම සුපිරි පන්දුවාරයේදී පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි කොදෙව් කණ්ඩායමට එරෙහිව පන්දු යැවීමේ වගකීම පැවරුණේද van Beek හට වීම විශේෂත්වයක්.එම පන්දුවාරය van Beek යොමුකළ අතර කඩුලු දෙකක් දවාගැනීමත් සමග තරගයේ ජය නෙදර්ලන්තය සතුවිය.

කොදෙව් කණ්ඩායම සුපිරි ඕවරය අවසානයේ ලබා ගැනිමට හැකි වුයේ ලකුණු 8ක් පමණයි. ඒ අනුව තරගයේ ජය නෙදර්ලන්ත කණ්ඩායම හිමිකරගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
4
+1
10
+1
4
+1
4
+1
1
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34
Video thumbnail
කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..බොහෝ ප්‍රදේශවලට අදත් තද වැසි
02:35
Video thumbnail
ගම්පහට ගංවතුර - මෙන්න නවතම තත්ත්වය..බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යටවෙලා
02:26
Video thumbnail
අපිට බොරු පොරොන්දු දුන්නා - පොහොර ගැටලුව නිසා ගොවීන්ට යකා නගියි
05:29
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් ගංජා අළු කළ මෙහෙයුම
01:28
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම..බිහිසුණු අනතුරේ නවතම දර්ශන
01:41
Video thumbnail
අන්තරේ සෙට් එක චිත්‍රපටි බල බල මල්වානේ නිවසේ ගත්ත fun එක කොහොමද ?
01:12
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16