අවුරුදු 15 දැරියක් කෙලෙසූ හිමිනමක් පොලිස් දැලේ – කාන්තාවකුත් උදව් කරලා

වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් හිමිනමක් සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් කාන්තාවක් ද මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාර හිමිනම දූෂණයට ලක්වූ බව කියන දැරියගේ පියාගේ සහෝදරයා බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකාර හිමිනම වයස අවුරුදු 25 වන බහිරවකන්ද ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටින හිමි නමක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අපරාධයට ආධාර අනුබල දුන් බවට අත්අඩංගුවට ගැනුණු කාන්තාව බහිරවකන්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක තැනැත්තියක් බවයි වාර්තා වුණේ.

සැකකාර හිමිනම සහ කාන්තාව පසුගිය 20 වනදා අත්අඩංගුවට ගෙන ඊට පසුදින (21) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාර හිමිනම අද (01) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

සැකකාර කාන්තාව රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප 02 ක් මතමුදා හැර ඇති බවයි වාර්තා වුණේ.

මහනුවර පොලිස් ස්ථානය මඟින් සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

  1. මහා නායක වහන්සේලාත් දන්න හොඳට ආශ්‍රය කරන ගොබිලෙක් වෙන්න ඇති. ඇයි පොලෝසිය එච්චර ඉක්මනට අත්අඩංගුවට ගත්තෙ. ? පාපිස්ස බැලුවද ? රස පරීක්ෂක වාර්තා ලැබුනද ,?
    කෝ ඉන්දර තිස්ස ? මෙන්න තවත් ඉල්ලමක් පෑදිලා …. 🤪



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08