ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා ඉතිහාසයට එක් වූ රුමේෂ් තරංග

මොරොක්කෝවේ රබාත් නුවර පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් දෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වුණා.

එහිදී ඔහු වාර්තා කළ දුර ප්‍රමාණය මීටර 85.97ක්.

ඒ, අනුව ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා ඉතිහාසයේ ඉහළම දක්ෂතාව පෙන්වූ ශ්‍රී ලාංකිකයා ලෙසින් රුමේෂ් තරංග ඉතිහාසයට එක වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted