Empty Ad
AFC Banner
Empty Ad

නීතිය නොතැකූ මන්ත්‍රී ආර්චුනා පොලිසියට ගෑස් පෙන්වයි (වීඩියෝ)

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්චුනා රාමනාදන් රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට බැන තර්ජනය අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

මන්ත්‍රීවරයා යාපනයේ සිට කොළඹ බලා සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටිය දී රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අනුරාධපුර, රඹෑව ප්‍රදේශයේ දී අද (21) අලුයම ඔහුගේ රථය නවත්වා තිබෙනවා.

එහිදී පොලිස් නිලධාරීන් විසින් මන්ත්‍රීවරයාගේ රියදුරු බලපත්‍රය ඉල්ලා සිටි අවස්ථාවේ මන්ත්‍රීවරයා විසින් ආරවුල ඇතිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී මන්ත්‍රීවරයා විසින් සිය රියදුරු බලපත්‍රය රාජකාරියේ නිරත රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනාට ලබාදීම ප්‍රතික්ෂේප කරමින් බැන තර්ජනය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
6
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිවේරියෙත් වෙ# පත්තු වෙයි
02:30
Video thumbnail
බන්ධනාගාර අධිකාරවරයාගේ ඝා#නය සිදුවූ ස්ථානය ගාල්ල මහෙස්ත්‍රාත් ස්ථානීය පරීක්ෂණය සිදුකළ අයුරු
02:25
Video thumbnail
පූකුඩුකන්නාගේ බාල මල්ලි අල්ලපු මෙහෙයුම මෙන්න
00:46
Video thumbnail
පූකුඩුකන්නාගේ බාල මල්ලි අල්ලපු මෙහෙයුම මෙන්න
02:34
Video thumbnail
වෛද්‍යවරියගේ සිද්දියට අල්ලපු සැකකරු ඇත්තටම වැරදිකරුද ? මොළේ කචල් වෙන හෙළිදරව්ව මෙන්න
14:34
Video thumbnail
රනිල්ට හිරේ කූරූ ගණන් කරන්න වෙයිද ?
06:22
Video thumbnail
20ක් ගණන් කරද්දී අන්න බඩෙත් බැඳගෙන දුවනවා - රිලව් ගණන් කර කර මිනිස්සු කියපු කතා
01:00
Video thumbnail
20ක් ගණන් කරද්දී අන්න බඩෙත් බැඳගෙන දුවනවා - රිලව් ගණන් කර කර මිනිස්සු කියපු කතා
06:17
Video thumbnail
අද හවස ඇමති වසන්ත කොළඹ පීරයි
04:48
Video thumbnail
ගාල්ල වෙ# තැබීමේ සජීවී දර්ශන
01:00

?