වැලිවේරිය වෙඩි තැබීමේ සිද්ධිය ගැන සොයන්න විමර්ශන කණ්ඩායම් තුනක්

ඊයේ (13) රාත්‍රියේ වැලිවේරිය අරලියගස්දෙක හන්දිය ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලැබුවා.

වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ පුද්ගලයා ඇතුළත් කෙරුනේ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලටයි.

මේ අතර මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් කණ්ඩායම් 03ක් විමර්ශන අරඹා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය සඳහන් කළේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මිලි මීටර් 09 වර්ගයේ පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.

වෙඩි ප්‍රහාරයෙන් අදාළ පුද්ගලයාගේ අතකට තුවාල සිදුවී ඇති අතර; වෙඩි වැදිමෙන් පසු ඔහු මෝටර් රථය නොනවත්වා රෝහල වෙත ධාවනය කර ඇති බවයි අනාවරණය වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39