නිල්වලා ගඟේ අතුරුදන් වූ සිව්දෙනා සොයා අදත් මෙහෙයුම් (ඡායාරූප)

පිටබැද්දර ප්‍රදේශයෙන් නිල්වලා ගඟේ දියනෑමට ගිය පිරිසක් අතරින් සිව්දෙනෙකු දියේ ගසාගෙන යාමෙන් ඊයේ (26) පස්වරුවේ අතුරුදන් වුණා.

ඔවුන් සොයා පිටබැද්දර පොලිස් ස්ථානයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව සිදුකරන මෙහෙයුම අද (27) දිනයේත් ක්‍රියාත්මක බවයි අප වාර්තාකරු පැවසුවේ.

දියේ ගසාගෙන යාමෙන් මෙලෙස අතුරුදන්ව ඇත්තේ දෙයියන්දර, පෝරතොට, වැලිගම බටවල සහ මුලටියන යන ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයින් බවයි වාර්තා වුණේ.

ඔවුන් මිදිගම ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්තශාලාවක සේවය කරන අයවලුන් බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම සිව්දෙනා තවත් පිරිසක් සමඟ බීමතින් පැමිණ පිටබැද්දර ප්‍රදේශයෙන් නිල්වලා ගඟේ දියනෑමට ගොස් තිබෙනවා.

එහිදී පුද්ගලයින් පස්දෙනෙකු ජලයේ ගසාගෙන ගොස් ඇති අතර, එයින් එක් අයෙකු බේරාගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

301105984 469992758312537 6447270848022917095 n
301350854 1259481864800858 3468428744442218383 n
301790857 449209863889465 6092821483275448062 n
301890857 423144519914003 7236738921501989580 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11
Video thumbnail
මිනිස්සු පරණ පුරුද්දෙන් ගලවන්න අමාරුයි..ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි - ප්‍රතිවිරෝධයක් ඇතිවෙනවා
04:11
Video thumbnail
"කොස් මල්ලි"ගේ මස්සිනා "භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:43
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23