Fly high Get bonus Aviator Phone

නිමල් පාර්ශ්වයේ වැඩ බලන මහලේකම්ගෙන් මෛත්‍රී පාර්ශ්වයට ලිපියක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය මඟින් කැදවා තිබූ විධායක සභා රැස්වීම සම්බන්ධයෙන්, නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වාගේ පාර්ශ්වය නියෝජනය කරන වැඩ බලන මහලේකම් දුමින්ද දිසානායක විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.

අදාළ ලිපිය මෛත්‍රී පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකම් ලෙස කටයුතු කරන සරත් ඒකනායක වෙත යොමුකර ඇති අතර, එමඟින් දන්වා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීමක් බවට හුවා දක්වමින් ඊනියා රැස්වීමක් කැඳවා ඇති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමක් කැඳවීමට සරත් ඒකනායකට බලයක් හෝ අයිතියක් හෝ හිමිකමක් නොමැති බවට අදාළ ලිපිය මඟින් වැඩිදුරටත් දක්වා තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය මඟින් අද (12) දිනයේ කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික හෝටලයක විධායක සභා රැස්වීමක් පවත්වනු ලැබුවා.

මෙම විධායක සභා රැස්වීම කැඳවා තිබුණේ මෛත්‍රී පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකම් ලෙස කටයුතු කරන සරත් ඒකනායක විසින්.

නිමල් සිරිපාල ද සිල්වාගේ පාර්ශ්වයේ වැඩ බලන මහලේකම් දුමින්ද දිසානායක යොමුකළ ලිපිය පහතින්.

01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටුනායක කර්මාන්තශාලාවක් නැවැත්වීමෙන් කම්කරුවන් 1200කගේ රැකියා අහිමිවේ
14:45
Video thumbnail
ම#රණය අතේ තියාගෙන විදුලි ට්‍රාන්ස්පෝමරයෙන් මහ රෑ තඹ කම්බි කපන හැටි
01:42
Video thumbnail
රැග් දෙනවනම්..ඌව අල්ලලා ගස් බැදපියව්.. සීලරතන හිමි ෆයර් වෙයි
04:17
Video thumbnail
දෑතට විලංගු වැටුණු රඹුක්වැල්ලගේ පුතා පියාගේ අඩිපාරෙම යන හැටි
01:25
Video thumbnail
දයාසිරිට නහුතෙට තදවෙයි - මුලාසනයට කියපු සැර කතාව
07:15
Video thumbnail
පාර්ලිමේන්තු සජීවී විකාශය - 🔴Live 2025.05.21
04:04:24
Video thumbnail
අනුරගේ දැන් තියෙන්නේ ගජමිතුරු දේශපාලනයක්.. දයාසිරි අනුරට රිදෙන්නම දෙයි
17:56
Video thumbnail
මෙන්න වැඩක් - ලක්ෂ 59 ක මුදල් වංචාවකට මාලිමා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
03:45
Video thumbnail
රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට පත්වුණු හැටි මෙන්න දැන් ලැබුණු නවතම දර්ශන
01:16
Video thumbnail
අදත් නාමල් රාජපක්ෂ අධිකරණයට - එළියට එද්දී කියපු සැර කතාව
03:59

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?