නිදි යහනේදී ම සැමියා බිරිඳව ඝාතනය කරලා

වැලිමඩ, ඩයරබා ප්‍රදේශයේ දී අද (19) අද අලුයම් කාලයේ දී සැමියා විසින් සිය බිරිඳව ඝාතනය කර තිබෙනවා.

දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි විමර්ශනවල දී ආනාවරණය වී ඇත්තේ.

ඝාතනයට ලක් වූ බිරිඳ 35 හැවිරිදි වියේ පසු වූ තැනැත්තියක් වන අතර, ඝාතනය සම්බන්ධයෙන් සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනයට ලක් වූ කාන්තාවගේ දේහය පිළිබඳව මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකිරීමෙන් පසු මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය වැලිමඩ රෝහල වෙත යොමු කිරීමටයි නියමිතව තිබුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිමඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30