Empty Ad
AFC Banner
Empty Ad

නිදහස් දිනය දා සියලුම බන්ධනාගාර රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

ජාතික නිදහස් දිනය දා බන්ධනාගාර ගතකර සිටින රැඳවියන් හට විවෘත අමුත්තන් බැලීමට අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මෙම තීරණය අනුව පෙබරවාරි 04 වනදා රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර ඇතුළු සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබාදීමට අවස්ථාව ලබා දී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී දිසානායක මහතා පැවසුවේ ඒ අනුව

සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාරයන්වල දී අනිද්දා (04) දිනයේ දී සිදු කෙරෙන බවයි බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී දිසානායක පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ පා.ම ප්‍රසාද් සිරිවර්ධන සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
වෘත්තීය සමිති නලින්දට අභියෝග කරයි - අපි ලෑස්තියි ඔයත් එක්ක හැප්පෙන්න
23:34
Video thumbnail
ජීවතුන් අතරේ ඉද්දී මරණ සහතිකේ දුන්න 88/89 ඇඟ හිරිවැටෙන කතාව
21:33
Video thumbnail
වර්ජනය කරපු අයට නලින්ද රතු එළි දල්වයි
17:09
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.18
05:24:42
Video thumbnail
හර්ෂ පාර්ලිමේන්තුව දෙවනත් කරයි - හර්ෂගේ කතාවට ඇමතිවරු නිහඬ වෙයි
17:35
Video thumbnail
බොල්ගොඩ ගඟේ පාවුනු මළ සිරුර රටම හොයන කාන්තාවගෙද ?
02:16
Video thumbnail
පොලිස්පති අල්ලලා දුන්නොත් සල්ලි දෙනවද ?
05:31
Video thumbnail
දයාසිරිට කතාව මැද අද හොඳටම තදවෙයි - අපි මේවා කාටද කියන්නේ දෙයියන්ටද ?
14:02
Video thumbnail
පොහොට්ටු කාර්යාලයට මහා ජන ගඟක්
08:41

?