spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිට්ටඹුවේ දී වෙඩි පහරට ගොදුරු වූ හර්ෂ නොයෙන ගමන් යයි

අද දිනයේ නිට්ටඹුව ප්‍රදේශයේ සිදු වූ වෙඩි හුවමාරුවට මැදි වූ හර්ශ නම් වූ තරුණය මියගොස් ඇති බව වාර්ථා වනවා.
එම සිදුවීමට සම්බන්ධ වූ අමාත්‍යය අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ පුද්ගලික ආරක්ෂකයාද මියගොස් තිබෙනවා.

අද දිනයේ දී මෙම සිදුවීම් කිහිපය හමුවේ ජීවිත 5ක් අහිමි වී තිබෙනවා.

මේ අතර වීරකැටියේ සිදු වූ වෙඩි ප්‍රහාරයකින් ද ජීවිත දෙකක් අහිමි වී තිබෙනවා.

image 28
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?