නිට්ටඹුවේ දී වෙඩි පහරට ගොදුරු වූ හර්ෂ නොයෙන ගමන් යයි

අද දිනයේ නිට්ටඹුව ප්‍රදේශයේ සිදු වූ වෙඩි හුවමාරුවට මැදි වූ හර්ශ නම් වූ තරුණය මියගොස් ඇති බව වාර්ථා වනවා.
එම සිදුවීමට සම්බන්ධ වූ අමාත්‍යය අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ පුද්ගලික ආරක්ෂකයාද මියගොස් තිබෙනවා.

අද දිනයේ දී මෙම සිදුවීම් කිහිපය හමුවේ ජීවිත 5ක් අහිමි වී තිබෙනවා.

මේ අතර වීරකැටියේ සිදු වූ වෙඩි ප්‍රහාරයකින් ද ජීවිත දෙකක් අහිමි වී තිබෙනවා.

image 28