නව පාප්වහන්සේ පළමු ඉරිදා දේශනයේ දී ඉන්දු – පාකිස්තාන සටන් විරාමය ගැන සතුටු වෙයි

සිය පළමු ඉරිදා දේශනයේදී, 14 වැනි ලියෝ පාප් වහන්සේ ලොව පුරා සාමය වෙනුවෙන් කැපවන්නැයි ආයාචනා කළා.

ගාසා තීරයේ සහ යුක්රේනයේ යුද ගැටුම් මෙන්ම ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාමය පිළිබඳ ශුද්ධෝත්තම පාප් වහන්සේ සිය දේශනයේ දී විශේෂයෙන් සඳහන් කළා.

ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාමයක් ඇති වීම පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ පාප් වහන්සේ ඉදිරි සාකච්ඡා දෙරට අතර කල් පවතින එකඟතාවකට තුඩු දෙනු ඇතැයි බලාපොරොත්තු පළ කළා.

ආදරණීය යුක්රේන ජනතාවගේ දුක් වේදනා මම මගේ හදවතේ දරා සිටිමි,” 14 වැනි ලියෝ පාප්වහන්සේ පැවසුවේ, යුක්රේනයේ “හැකි ඉක්මනින් සත්‍ය, යුක්තිසහගත සහ කල් පවතින සාමයක්” ඉල්ලා සිටිමින්.

ගාසා තීරය සම්බන්ධයෙන්, පවතින ගැටුම පිළිබඳව පාප් වහන්සේ දැඩි ශෝකය පළ කළ අතර වහාම සටන් විරාමයක් ඉල්ලා සිටියා.

ගාසා තීරයේ සිදුවෙමින් පවතින දේ ගැන මම අතිශයින් කනගාටු වෙනවා. වහාම වෙඩි තැබීම නවත්වන්න! වෙහෙසට පත්ව සිටින සිවිල් ජනතාවට මානුෂීය ආධාර ලබා දෙන්න, සහ සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්න,” උන්වහන්සේ ඉල්ලා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43