Fly high Get bonus Aviator Phone

නවගත්තේගම දී තිදෙනකුට අකුණු සැර වදී රෝහල් ගත කල කාන්තාවත් මියයයි

නවගත්තේගම, කිරිමැටියාව ප්‍රදේශයේදී තිදෙනෙකුට අකුණු සැර වැදීමෙන් එක් අයෙකු මරණයට පත්වු අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවූ කාන්තාවක් ගල්ගමුව මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යැවූ අතර ඇයද ඊයේ රාත්‍රි මියගොස් තිබෙනවා.

තුවාල ලැබූ අනෙක් පුද්ගලයා නවගත්තේගම ග්‍රාමීය රෝහලේ ප්‍රතිකාර ලබන අතර මිය ගිය පිරිමි පුද්ගලයා 38 හැවිරිදි වෙරළාරක්ෂක භටයෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?