නගරාධිපති ජනතාවට තග දානවිට නාවලපිටිය පොලිසිය බුදි….

නාවලපිටිය නගරාධිපතිවරයා සාමකාමිව උද්ඝෝෂණය නිරත පිරිසක් අසලට පැමිණ පරුශ වචනයෙන් බැනවඳින ආකාරය දැක්වෙන වීඩියෝපටයක් මේ වනවිට සමාජ මාධ්‍යයන් හී හුවමාරුවනවා.

ඔහු මෙහිදි කිසිවෙකු හට ඉතාම අශීලාචාර ලෙස බැනවදින අතර පහරදීමකට ද සැරසෙන අයුරු වීඩියෝගත වී තිබෙනවා.එම මොහොතේ එම ස්ථානයේ නිළ ඇඳුමින් සැරසුනු පොලිස් නිළධාරී මහතෙක් සිටියද ඔහු නගරාධිපතිවරයාට කිසිදු පියවරක් ගන්නා ආකාරයක් දක්නට ලැබෙන්නේ නැහැ.

නගරාධිපතිවරයා සමග තවත් සහචරයන් කිහිපදෙනෙකුද පැමිණ සිටින ආකාරයත් මේ වීඩියෝපටයේ දක්නට ලැබෙනවා.

මේ එම වීඩියෝපටයෙන් උපුටාගත් දර්ශන කිහිපයක්.

image 12

image 13

image 14
image 15


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51