ධම්මික බණ්ඩාර කෝටියක් නොදුන්නොත් පලිගන්නවා කිවුවා..- වෛද්‍යවරයෙක් මාධ්‍ය හමුවක

රුපියල් කෝටියක වන්දි මුදලක් නොදුනහොත් තම දරුවාගෙන් පළිගන්නා බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා පැවසූ බව පහර කෑමට ලක් වූ බව කියන පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙක් පවසයි.

තමන් ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ ධම්මික බණ්ඩාර මහතා විසින් තමන්ට පහර දුන් බවත් තර්ජනය කර බලහත්කාරයෙන් ප්‍රකාශයක් කරවාගෙන වීඩියෝගත කරගත් බවත් ඔහු සඳහන් කරයි.

රෝහලේ කාර්ය මණ්ඩලයට පැණිය ගෙන ඒම සදහා තමන් ඔහුගේ නිවෙසට ගිය බවත් එහිදී රූගත කිරීම් කළ අතර ධම්මින්ද මහතා පැමිණ තමන්ගේ කණ් දෙකටම දැඩි පහරවල් එල්ල කල බවත් ඔහු චෝදනා කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36