දේව අඩවියේ දී කතකට දිවි අහිමි කළ විෂ

තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගී වීමට පැමිණ සිටි බැතිමතෙකු පොළඟෙකු දෂ්ට කිරීමෙන් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ පෙරේදා (09) අලුයම් කාලයේ දී මරණකාරිය මෙම අනතුරට මුහුණපා ඇති බවයි.

මීගමුව – පෝරුතොට ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇති අතර ඇය සමග සිටි 12 හැවිරිදි දරුවෙකු ද පොළඟා දෂ්ට කිරීමෙන් බරපතළ තත්ත්වයට පත් ව මීගමුව මහ රෝහලට ඇතුළත් කෙරුණා.

මරණකාරිය ද පොළඟා දෂ්ටනයෙන් පසු දින (08) ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් කුඩා දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට යථා තත්ත්වයට පත් ව තිබෙනවා.

මරණකාරිය සිය ඥාතීන් සමග දේවාල මංගල්‍යයට පැමිණ තාවකාලික කූඩාරමක් තුළ රාත්‍රිය ගත කරන අවස්ථාවේ දී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇති බවයි පැවසෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20