දුමින්ද ව ගල්කිස්සේ අධිකරණයට රැගෙන එයි (වීඩියෝ)

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අධිකරණයට ඉදිරිපත් කිරීමට දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ රැගෙන විත් තිබෙනවා.

ඒ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙතයි.

පසුගියදා හැව්ලොක් සිටි සුපිරි මහල් සංකීර්ණයේ සිටි කාන්තාවක් සතු ව තිබී රන් ආලේපිත ටී56 ගිනිඅවියක් වැල්ලවත්ත පොලිසිය විසින් සොයා ගනු ලැබීමෙන් පසුව පුළුල් විමර්ශන සිදු කළා.

එහිදී පරීක්ෂණවල ප්‍රතිඵලයකින් අනතුරුව අත් අඩංගුවට ගැනුණු තවත් සැකකරුවෙකු පවසා ඇත්තේ එම ගිනිඅවිය හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට අයත් එකක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක්..ප්‍රමාද වෙච්ච එකට 2017 ඉදන් පාලකයෝ වගකියන්න ඕනි
06:13
Video thumbnail
ගෝඨාව එළෙව්වේ පාස්කු මහමොළකරු..?
16:28
Video thumbnail
නාමගේ වේදිකාවේ දාපු නාඩගමට මරික්කාර් රිදෙන්නම දෙයි
01:12
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.26
00:00
Video thumbnail
පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට රෑ කිසිවෙක් කඩා පැනලා..වීදුරුත් කඩාගෙන පැනලා ගිහින්
00:55
Video thumbnail
අම්මසිරි මාර තොගයක්නේ - හැම තැනම බෝතල් හංගලා
03:26
Video thumbnail
ටිල්වින් යවපු කට්ටිය තමයි අපිට පහරදීලා තියෙන්නේ
02:07
Video thumbnail
ලක්ෂ 12ට හෑවගේ මොඩල් එකක්වත් ගන්න බෑ
11:15
Video thumbnail
අටමස්ථානාධිපති ගැන ජනප්‍රිය නිළි මහේෂි කට අරියි..සාක්ෂි තියෙද්දි කොහොමද එහෙම නිදහස් වුණේ ?
03:52
Video thumbnail
ගෙදරට කන්න නැතත් බැංකු ණය ගෙවපු මිනිහෙක් මම - බැංකු බද්ද ගැන ඩඩ්ලි රජයට කිව්ව සැර කතාව
08:19