තුන්සකරියක් දුම්රියේ ගැටී මාරක අනතුරක්

හික්කඩුව, අමරසේන මාවත දුම්රිය හරස් මාර්ගයේ දී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (10) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, දුම්රිය හරස් මාර්ගය හරහා ගාල්ල දෙස සිට ධාවනය කළ ත්‍රිරෝද රථයක් ගාල්ල සිට අලුත්ගම දෙසට ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මෙම අනතුට සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී ත්‍රිරෝද රථයේ දෙදෙනෙකු සිට ඇති අතර, එහිදී තුවල ලැබූ දෙදෙනා ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාවනැල්ල, හිඟුල ප්‍රදේශයේ පදිංචි අයෙක්වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54