දුම්රිය සේවකයින් පිරිසක් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්

කොළඹ දුම්රිය පර්යන්තයේ දුම්රිය සේවකයින් පිරිසක් විසින් අද (11) ආරම්භ කළ වැඩ වර්ජනය මේ වනවිට අවසන්කර තිබෙනවා.

බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කළ බවයි වෘත්තීය සමිති පවසන්නේ.

මෙම වර්ජනය හේතුවෙන් එම දුම්රිය අංගනවල සිට ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබුණා.

මේ අතර බඳවාගැනීමේ පරිපාටිය සංශෝධනය කිරීම සහ ශ්‍රේණි උසස්වීම් කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය හෙට (12) දින දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බවට දැනුම් දී තිබෙනවා.

මෙම වර්ජනය සම්බන්ධයෙන් එම සංගමය විසින් පාලන අධිකාරිය ද දැනුවත් කර ඇතැයි වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15
Video thumbnail
22 ගැන අහද්දි මාධ්‍ය මඟහැර ගිය හිටපු ජනපති මෛත්‍රිපාල - මොනවද ?මම කවද්ද කිව්වේ ?
01:14
Video thumbnail
මෛත්‍රිපාල, වාසුදේව ගැන රස කර කර කිව්ව අතීත කතාව - වාසුවගේ දහස් ගණනක් දැන් ඕනි අවස්ථාවක්
04:25
Video thumbnail
දැන් කට්ටිය පෝළිමට ගිහින් දුන්නා නේද ?අපෝ නෑ නෙවෙයි..මේක ඇත්ත කතාව..පච කිව්වා නේද ?
04:24
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් අධිකරණයට
01:00
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?
00:50
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා
01:00
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා - අම්මා කියලා හිතලද ?
01:37
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද අධිකරණයට රැගෙන ආ අයුරු
01:38