spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ෆොක්ස් හිල් අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට – Update

දියතලාවේ පැවැත්වෙන ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ තරගාවලිය අතරතුර අනතුරක් සිදුව තිබෙනවා.

එහිදී අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර මේ වනවිට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තරගාවලියේ ඉතිරි තරඟ අවලංගු කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

මෝටර් රථයක් ධාවන පථයෙන් එළියට පැන මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ සියලු දෙනා ඇතුළත් කෙරුණේ දියතලාව රෝහලටයි.

ධාවන තරගය අතරතුරදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබේ.අනතුරින් පුද්ගලයින් 21කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බව පොලීසිය පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
3
+1
0
+1
28
+1
6
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?