spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දියඇල්ලේ ගිලි මියගිය පුද්ගලයාට කොවිඩ් : දේහය බලන්න විශාල ජනතාවක් රැස් වෙලා

වැල්ලවාය පොලිස් බලප්‍රදේශයට අයත් ඇල්ලවල දියඇල්ලේ දිය නෑමට ගිය පුද්ගලයකු පසුගිය හත් වන දා පස්වරුවේ දී දියේ ගිලී මියගොස් තිබේ.
එසේ මියගිය පුද්ගලයාගේ මල සිරුර ඉකුත් 08 වෙනිදා දින සොයා ගැනීමට ඇල්ලවල ගම්මානයේ තරුණයන් පිරිසක් කටයුතු කර ඇත.

පසුව මල සිරුර සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කිරීමට මල සිරුර වැල්ලවාය මූලික රෝහලට ගෙන ගොස් ඇති අතර එහිදී සිදු කල පී.සී.ආර් පරීක්ෂණය කදී මියගිය පුද්ගලයා ට කොවිඩ් ආසාදිත වී ඇති බවට අනාවරණය වී තිබේ.

මෙම මල සිරුර සොයාගන්නා අවස්ථාවේ දී එම සිදු වීම දැකබලා ගැනීමට ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් කුඩා දරුවන් ද රැගෙන කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකරමි එම ස්ථානයට පැමින සිටින ආකාරය ද දක්නට ලැබුණා.

මෙසේ මියගොස් ඇත්තේ මාගොඩ කදාන ලිපිනයේ පදිංචි තිස් අට හැවිරිදි පුද්ගලයෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?