දියඇල්ලේ ගිලි මියගිය පුද්ගලයාට කොවිඩ් : දේහය බලන්න විශාල ජනතාවක් රැස් වෙලා

වැල්ලවාය පොලිස් බලප්‍රදේශයට අයත් ඇල්ලවල දියඇල්ලේ දිය නෑමට ගිය පුද්ගලයකු පසුගිය හත් වන දා පස්වරුවේ දී දියේ ගිලී මියගොස් තිබේ.
එසේ මියගිය පුද්ගලයාගේ මල සිරුර ඉකුත් 08 වෙනිදා දින සොයා ගැනීමට ඇල්ලවල ගම්මානයේ තරුණයන් පිරිසක් කටයුතු කර ඇත.

පසුව මල සිරුර සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කිරීමට මල සිරුර වැල්ලවාය මූලික රෝහලට ගෙන ගොස් ඇති අතර එහිදී සිදු කල පී.සී.ආර් පරීක්ෂණය කදී මියගිය පුද්ගලයා ට කොවිඩ් ආසාදිත වී ඇති බවට අනාවරණය වී තිබේ.

මෙම මල සිරුර සොයාගන්නා අවස්ථාවේ දී එම සිදු වීම දැකබලා ගැනීමට ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් කුඩා දරුවන් ද රැගෙන කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකරමි එම ස්ථානයට පැමින සිටින ආකාරය ද දක්නට ලැබුණා.

මෙසේ මියගොස් ඇත්තේ මාගොඩ කදාන ලිපිනයේ පදිංචි තිස් අට හැවිරිදි පුද්ගලයෙකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28