දැවැන්ත ග්‍රාහකයක් අධික වේගයෙන් පෘථිවිය දෙසට

‘ලන්ඩන් ඇස’ ලෙස සැලකෙන ලන්ඩන් නගරයේ පිහිටි දැවැන්ත කතුරු ඔන්චිල්ලාව වඩා විශාල ග්‍රාරහකයක් පෘථිවිය දෙසට වේගයෙන් පැමිණෙමින් පවතින බව නාසා ආයතනය සඳහන් කරනවා.

නසා ආයතනය පවසන්නේ මෙම ග්‍රාරහකය පැයට සැතපුම් 26,000ක පමණ වේගයකින් ගමන් කරන බවයි.

එම වේගය ශබ්දයේ වේගය මෙන් 9 ගුණයක් පමණ වනවා.

2013 WV44 නම් මෙම ග්‍රාරහකය බදාදා දිනය වන විට පෘථිවි කක්ෂය ඇතුළතට පැමිණිය හැකි බවයි අභ්‍යවකාශ විද්‍යාඥයන් සඳහන් කරන්නේ.

මේ වනවිය එම ග්‍රාහකය නාසා හි විශේෂඥයින් විසින් ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
33
+1
31
+1
111
+1
175
+1
77
+1
36
+1
40
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි සේවකයින් ඉල්ලපු ඉල්ලීම් මෙන්න.."මූලික පඩියට 40%ක් පඩි වැඩි කිරීමක් ඉල්ලුවා"
07:49
Video thumbnail
ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..මේක මංකොල්ලයක්
00:55
Video thumbnail
මේක මංකොල්ලයක් - යටින් කුට්ටි ගන්නවා ? දිවුලපිටියේ ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..
05:37
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම නීතිඥ අජිත් පී. පෙරේරා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:27:41
Video thumbnail
කෑම මිල වැඩි කරන්න වෙනවා අනිවාර්යයෙන්ම..ගෑස් වැඩි කිරීම ගැන ආපනශාලා හිමියන් කියූ දේ..
03:23
Video thumbnail
ජනපති හිනාවෙවී තෙල් ප්‍රශ්නෙට උත්තර දෙයි..යුද්ධය ඉවර වෙන්නේ කවද්ද ?
02:45
Video thumbnail
වැඩිම සංචාරකයන් ආවේ 2025..හැබැයි වැඩිම ආදායම නෙවෙයි.. l Anura Kumara Dissanayake
04:24
Video thumbnail
ගෑස් මිල වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ..ලෝකයේ යුද්ධයත් එක්ක ඒක සාධාරණයි..කොහොමද මේක දරාගන්නේ..
02:47
Video thumbnail
කෑ ගසමින් හරිම අමාරුවෙන් ජීවිතය ඉල්ලමින් ඇවිදින වන අලියා..පාදයකට දරුණු ලෙස තුවාල වෙලා
01:15
Video thumbnail
වී වේලමින් සිටි දෙදරු පියෙක් ලොරියක ගැ# එළොව යයි..එප්පාවල රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
02:46