spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දැවැන්ත ග්‍රාහකයක් අධික වේගයෙන් පෘථිවිය දෙසට

‘ලන්ඩන් ඇස’ ලෙස සැලකෙන ලන්ඩන් නගරයේ පිහිටි දැවැන්ත කතුරු ඔන්චිල්ලාව වඩා විශාල ග්‍රාරහකයක් පෘථිවිය දෙසට වේගයෙන් පැමිණෙමින් පවතින බව නාසා ආයතනය සඳහන් කරනවා.

නසා ආයතනය පවසන්නේ මෙම ග්‍රාරහකය පැයට සැතපුම් 26,000ක පමණ වේගයකින් ගමන් කරන බවයි.

එම වේගය ශබ්දයේ වේගය මෙන් 9 ගුණයක් පමණ වනවා.

2013 WV44 නම් මෙම ග්‍රාරහකය බදාදා දිනය වන විට පෘථිවි කක්ෂය ඇතුළතට පැමිණිය හැකි බවයි අභ්‍යවකාශ විද්‍යාඥයන් සඳහන් කරන්නේ.

මේ වනවිය එම ග්‍රාහකය නාසා හි විශේෂඥයින් විසින් ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
33
+1
31
+1
111
+1
175
+1
77
+1
36
+1
40
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?