දශක 04කට පෙර අභ්‍යවකාශ ගතකළ චන්ද්‍රිකාවක් පෘථිවියට කඩා වැටේ

ඇමෙරිකාවේ නාසා ආයතනයට අයත් අක්‍රීය වූ චන්ද්‍රිකාවක් පෘථිවියට කඩා වැටීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මීට දශක 04කට පමණ පෙර අභ්‍යවකාශ ගතකළ චන්ද්‍රිකාවක් මෙලෙස පෘථිවියට කඩා වැටීමට නියමිත බවයි.

මෙම චන්ද්‍රිකාව වර්ෂ 1984 දී පෘථිවියේ විකිරණ පරීක්ෂා කිරීම සඳහා අභ්‍යවකාශයට යැවූ එකක් බවයි වාර්තා වන්නේ.

කිලෝ ග්‍රෑම් 2,450ක් බර මෙම චන්ද්‍රිකාව වායුගෝලයට ඇතුළු වී පහළට පැමිණෙද්දී ගිනි ගෙන දැවී කැබැලි වනු ඇති බවයි නාසා ආයතනය සඳහන් කරන්නේ.

එය කඩා වැටීමෙන් අනතුරක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතා අවම බවත් එම ආයතනය වැඩි දුරටත් සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව නිසා විදුලිබිල වැඩි වුණා..දැන් ජනතාව දින්නා
03:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.22
00:00
Video thumbnail
අත්අඩංගුවට ගත් හිටපු පා.ම. ප්‍රේමලාල් ජයසේකර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට
00:50
Video thumbnail
දූෂිත ආණ්ඩුවට ආණ්ඩුවට එරෙහිව අපිත් එක්ක එකතුවෙන්න
01:30
Video thumbnail
"ක්‍රිකට් පාලන මණ්ඩලය අයින් කරලා වෙන බෝර්ඩ් එකක් දාන්න යන්නේ"මරික්කාර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
06:53
Video thumbnail
අජිත්ගෙන් ලාල්කාන්තට සැර හින්ට් එකක් - ලාල්කාන්ත චණ්ඩියෙක් වෙලා - අපි අනුකම්පා කරනවා
01:35
Video thumbnail
ඇමතිව සුදු කරලා නැවත අමාත්‍යංශය දීමේ කූඨ උපක්‍රමයක්..අජිත්ට යකා නැගලා වසන්ත ඇතුළු සෙට් එකටම අමතයි
06:29
Video thumbnail
Praharaya | පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:14:51
Video thumbnail
"බලන්න ගඳ..තනිකර අසූචිනේ ගලන්නේ"නාවලපිටියේ මහ රෝහලෙන් යන අප ද්‍රව්‍ය නිසා වෙළෙඳුන්ට යකා නගියි
07:01
Video thumbnail
රෙදිපිළි වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න
01:22