දරු පැටියාගේ යහපත වෙනුවෙන් සාරංග, දිනක්ෂි ගේ උතුම් පිංකම

අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන ජනප්‍රිය කළා යුවලක් සාරංග දිසාසේකර වගේම දිනක්ෂි ප්‍රියසාද්.රංගනයට අමතරව නිවේදනය, ගායනය, නිරූපනය වැනි විවිධ ක්ෂේත්‍රයන් රැසකින්ම මේ ආදරණීය යුවලගේ දක්ෂකම් දැකගන්න පුලුවන් .මේ දෙන්නා හා හා පුරා කියලා උතුම් මව් පිය පදවිය ලබන්න සුදානම් වෙන ආදරණීය පුවතක් මෑතකදී අහන්න ලැබුනා .සාරංග පහුගිය දවසක දිනක්ෂිගේ කුසේ ඉන්න දරු පැටියාගේ ස්කෑන් ඡායාරූපයකුත් අන්තර්ජාලයට නිකුත් කරලා තියනවා.

මේ අතර දිනක්ෂිගේ කුසේ ඉන්න දරු පැටියාගේ යහපත වෙනුවෙන් ඉතාමත්ම යහපත් වැඩක් කරලා තියනවා.මේ දෙන්නම එකතු වෙලා දරු සුරතල් බලන්න ලෑස්ති වෙන අම්මලා තාත්තලා කිහිප දෙනෙකුට වියලි ආහාර ද්‍රව්‍ය සහිත බඩු මල්ලක් තෑගි කරලා.වියලි ආහාර ද්‍රව්‍ය සහිත බඩු මල්ල තෑගි කරන ගමන් සාරංග දිසාසේකර කියලා තිබුනේ දරු සුරතල් බලන්න ඉන්න අම්මලා තාත්තලාට අපෙන් ආදරෙන් කියලයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18