දරුවා උඩුමහලෙන් බිමට දැමූ මාමාට වැඩ වරදී

අද උදෑසන ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට අයත් සමගිපුර මහල් නිවාස සංකීර්ණයේ වයස අවුරුදු එක හමාරක පිරිමි දරුවෙක් ව තම නිවසේ නිදාගෙන සිටියදී ඔහුගේ මාමා විසින් තෙවැනි මහලේ සිට පහලට විසි කිරීම නිසා මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ මොහොමඩ් යූසුෆ් නම් වයස 1/12 දැරුවෙකුයි. තල්ලු කර පුද්ගලයා මොහොමඩ් ඉම්‍රාන් නමැති වයස 36ක් වන පුද්ගලයෙකු වන අතර , දරුවාගේ මව ෆාතිමා සුමෙයඩස් නම් වයස 30ක් වූ කාන්තාවකි.

ඉතා අසාධ්‍ය තත්වයෙන් රෝහලට දරුවා ඇතුලත්කල පසු වෛද්‍යවරුන් ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය දරුවා බේරාගැනීමට මහත් පරිශ්‍රමයක් දැරුවත් හිසට සුදුවී තිබූ දැඩි හානි හේතුවෙන් දරුවා රෝහලේදී මියගිය බව රිජ්වේ ආර්‍යා ලමා රෝහලේ අධ්‍යක්ෂක ජී විජේසූරිය මහතා පවසයි.

පොලිසිය මගින් 36 හැවරදි සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. අධිකරණය මගින් සැකකරු ලබන දෙසැම්බර් 08 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවට මිනිස්සු කුණුහරුපෙන් බනින දවස වැඩි ඈතක නෑ..සුජාතභාවය රට තුළින් විනාශවෙලා
03:34
Video thumbnail
ට්‍රම්ප් - නෙතන්යාහු අතර හදිසි දුරකථන සංවාදයක් එළියට..ඉස්ලාමාබාද් කැළඹෙයි
05:47
Video thumbnail
ජනතාව ඉතිහාසයේ වැඩිපුරම විශ්වාස කරපු ආණ්ඩුව..ජනතාවට රිදෙනකොට උත්තර දෙයි
02:18
Video thumbnail
අපි නෙවෙයි පරාද ජනතාව පරාද..පට්ට හොරෙක් තාම ඇමතිකමේ ඉන්නවා..දූෂණ විරෝධි ආණ්ඩුකරණය අදින් ඉවරයි
03:15
Video thumbnail
මිනිස්සු පොලිස් බැරියල් කඩාගෙන යන්න හදයි - දැඩි උණුසුම් තත්ත්වයක්
00:50
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි
00:37
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි.. එයාලගේ මූහුණුවල තියෙන සතුට
01:00
Video thumbnail
හෙට උදේ 8න් පස්සේ වෛද්‍ය වැඩවර්ජනය අවසන්..මෙයාලට සාකච්ඡා පුරුදු නැහැ
05:17
Video thumbnail
මුජිබුර් බලශක්ති ඇමතිට හොඳම එකෙන් දෙසයි - ලැජ්ජා නහරය පැලවත්තෙදි අයින් කරලා
06:22
Video thumbnail
රු. කෝටි 62ක දැවැන්ත ලොතරැයි ජය මල්ලට උරුමකම් කියූ වාසනාවන්තයා
07:21