පොලොන්නරුව සිට කොළඹ දෙසට ගමන්කරමින් තිබු වැන් රථයක් දඹුල්ල කුරුණෑගල මාර්ගයේදී අනතුරට පත්ව තිබෙනවා.
අනතුර සිදුවන මොහොතේ වෑන් රථය තුල 5දෙනෙකු ගමන් කොට තිබෙනවා
මෙම අනතුරෙන් එකම පවුලේ සාමාජිකයන් 4දෙනකු රෝහල් ගත කොට තිබේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
+1
+1