පහවයමින් පවතින මැදපෙරදිග යුද උණුසුම සමඟ සමඟ වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අඛණ්ඩව පහත වැටෙමින් පවතිනවා.
අද (25) WTI ඉන්ධන බැරලයක මිල අමෙරිකානු ඩොලර් 70.05ක අගයක් ගෙන තිබුණා.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 73.32 ලෙසත් මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 66.45ක් ලෙසත් සටහන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව මැදපෙරදිග යුද තත්ත්වය ආරම්භ වීමට පෙර තෙල් බැරලයක පැවති මිලට ආසන්න මිලක් මේ වන විට වාර්තා වෙමින් පවතිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1













