සත්කාරයින් හමුවේ චෙක් ජනරජයට දරුණු පරාජයක්

ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ ‘A’ කාණ්ඩයේ චෙක් ජනරජ කණ්ඩායම සහ මෙක්සිකෝව අතර තරගයෙන් ගෝල 3-0ක විශිෂ්ඨ ජයක්ල් අත්කර ගැනීමට මෙක්සිකෝව සමත් වුණා.

තරගයේ පළමු අර්ධයේ දී කිසිදු කණ්ඩායමකට ගෝලයක් වාර්තා කිරීමට නොහැකි වූ අතර තරගයේ දෙවන අර්ධයේ සිය ආධිපත්‍ය පිටිය පුරාවට පැතිර වූ මෙක්සිකෝව එම අර්ධයේ දී ගෝල තුනක් රැස්කර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted