කෑගල්ලේ ලක්ෂ 213ක රන් භාණ්ඩ කොල්ලයේ සැකකරුවෙක් අත්අඩංගුවට

කෑගල්ල පොලිස් වසමේ කෙලින්වීදියේ පිහිටි ස්වර්ණාභරණ උකස් මධ්‍යස්ථානයකට පසුගිය 23 වැනිදා ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙකු විසින් එහි භාරකරුට තුවාල සිදුකර බියගන්වා එහි තිබූ රුපියල් ලක්ෂ 213කට ආසන්න වටිනාකමින් යුතු රන් භාණ්ඩ කොල්ලකෑම සම්බන්ධව කෑගල්ල පොලිසිය මඟින් විමර්ශන ආරම්භ කළා.

ඒ අනුව විමර්ශන නිලධාරින් විසින් මෙම අපරාධයට සම්බන්ධ එක් සැකකරුවෙක් ඊයේ (24) දින කටුගස්තොට ප්‍රදේශයේ දී සොරකම් කරන ලද ග්‍රෑම් 38 මිලිග්‍රෑම් 39 ක් බර රන් භාණ්ඩවලින් කොටසක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 42 ක් වන මීපිටිය, කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යහළුවන් සමඟ විනෝදයට මසුන් අල්ලන්න ආ දරුවා දියේ ගි# අතුරුදන්
01:53
Video thumbnail
වෙන රජයක් ආවම මෙයාලට යන්න අලුත් බන්ධනාගාර හදන්න වෙනවා - දැන් රොත්ත පිටින් ඇතුළට යනවා..
01:48
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හසුවූ බඩල්ගම ඛේදවාචකයේ නවතම දර්ශන - "අනෙ අම්මේ..මොකද වුණේ..දෙයියෝ ?"
02:02
Video thumbnail
පොළොන්නරුවට ගිය ‍රංජිත් රටටම කිව්ව දේ - ආණ්ඩුවත් අනිත් පක්ෂත් අද බයවෙලා
04:39
Video thumbnail
පයාගල මුහුදේ දිය නාන්න ගිය පාසල් සිසුවෙක් අතුරුදන් - අතුරුදන් වූ දරුවා සොයා මෙහෙයුම්
00:41
Video thumbnail
මා ඔයේ දිය රකුසට හසුවූ සිව්දෙනාගෙන් තිදෙනෙකුගේ නිසල සිරුරු හමුවෙයි - බඩල්ගම සලිත කළ ඛේදවාචකය
00:40
Video thumbnail
උතුරු නැගෙනහිර පාලනය ඩයස්පෝරාව අතට ගිහින් ?JVP, NPP එකේ ජනාධිපතිතුමා නෙවෙයි ඔයා
04:08
Video thumbnail
සිහින දකින අය කොහේ ඉදලා සිහින දකියිද දන්නේ නෑ ?බලමු අපි 2029 ඒ සිහින
01:02
Video thumbnail
නාමල් උසාවි ගේද්දි සෙනඟක් ගෙනාවා කන්න බොන්න දීලා - දැන් කෝ එයාලා ?
02:21
Video thumbnail
නිමල් පෙරේරා රටට ගෙනල්ලා පරික්ෂණ කරන්න - නාමල්ගේ නඩුව ගැන ඉන්දික කට අරියි
05:42