දකුණු අප්‍රිකාව ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයට

ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත් වන්නට දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට අද (29) හැකියාව ලැබුණා.

ඒ, පාකිස්ථානය සමඟ සෙන්චූරියන්හිදී පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු දෙකකින් ජය ගැනීමත් සමඟයි.

තවත් එක් කණ්ඩායමකට අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට අවස්ථාව පවතින අතර, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ නවසීලන්තය අතර ඒ සඳහා තියුණු සටනක් මේ වනවිට නිර්මාණය වී තිබෙනවා.

02 4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42