ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේදා ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට නායකත්වය ලබා දෙමින් අවස්ථාව තුනක දී ඔහු එල්.එල්.පී.එල්. ශූරතාවය එම කණ්ඩායමට හිමිකර දුන්නා.

?