spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තිසර ජැෆ්නා කිංග්ස් නායකත්වයෙන් ඉවත්වෙයි

ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේදා ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට නායකත්වය ලබා දෙමින් අවස්ථාව තුනක දී ඔහු එල්.එල්.පී.එල්. ශූරතාවය එම කණ්ඩායමට හිමිකර දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
4
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?