තැපැල් ඡන්දය යළි කල් යයි

පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම නැවත වරක් කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාව අද තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම මස 28,29,30,31 සහ අප්‍රේල් මස 03 යන දින වල පැවැත්වීමට නියමිතව තිබූ තැපැල් ඡන්ද විමසීම සිදු නොකරන බවයි ,කොමිසම දැනුම් දෙන්නේ.

පිළිගත් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමඟ අද පැවති සාකච්ඡාවෙන් පසු මෙම තීරණය ගෙන තිබෙනවා.

මීට අමතරව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ඉදිරි කාලයේ තීරණයකට එළඹෙනු ඇති බවයි කොමිසම නිවේදනය කළේ.

Postal votes
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?