තායිවානය චීනයේ ප්‍රකෝප කිරීම්වලට එරෙහිව අනතුරු අඟවයි

තායිපේ ටයිම්ස් වාර්තා කළ පරිදි, ස්ප්‍රැට්ලි දූපත් හි කොටසක් වන කලයාන් දූපත් සමූහයේ (KIG) කොටස් 130 කට අධික සංඛ්‍යාවක් සඳහා නව නම් පිලිපීනය නිල වශයෙන් අනුමත කිරීමෙන් පසුව, දකුණු චීන මුහුදේ ආරවුල් විසඳීම සඳහා තායිවාන විදේශ කටයුතු අමාත්‍යාංශය සංවාදයක් ඉල්ලා සිටිනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය, තායිවානය, චීනය, පිලිපීනය, වියට්නාමය, මැලේසියාව සහ බෲනායි ඇතුළු ස්වෛරීභාවය තහවුරු කරන සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේ සංයමයෙන් කටයුතු කරන ලෙසයි.

මෙම උපායමාර්ගිකව වැදගත් කලාපයේ ආතතීන් උත්සන්න කළ හැකි ක්‍රියාමාර්ගවලින් වළකින ලෙසත් තායිවානය ඉල්ලා සිටියා.

කලාපීය සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ජාත්‍යන්තර නීති, විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මුහුදු නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS) පිළිපැදීමේ වැදගත්කම අමාත්‍යාංශය අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39