තායිවානයට හොරෙන් ආ චීන යාත්‍රාව

තායිවානයේ ප්‍රධාන දිවයින සහ පෙන්ගු ප්‍රාන්තය හා සම්බන්ධ කරන මුහුද යටින් දිවෙන සන්නිවේදන රැහැනකට හානි කළ බවට සැක කෙරෙන චීන භාණ්ඩ ප්‍රවාහන නෞකාව චීන රජයට අයත් සමාගමකට අයත් යැයි විශ්වාස කරන බව තායිපේ ටයිම්ස් වාර්තා කරනවා.

මෙම යාත්‍රාව මාස තුනක් තායිවානයේ Kaohsiung සහ Keelung වරායන්හි නැංගුරම් ලා තිබියදී විවිධ නම් භාවිතා කර ඇති බව වාර්තා වන⁣වා.

තායිපේ ටයිම්ස් පුවත්පතට අනුව, තායිපේ-පෙන්ගු අංක 3 සබ්මැරීන් කේබලයට හානි කිරීමෙන් පසුව, ටෝගෝ ධජය සහිත හොං තායි 58 නෞකාව පසුගිය අඟහරුවාදා එහි චීන කාර්ය මණ්ඩලය සමඟ රඳවා තබා ගනු ලැබුවා.

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව කඩාකප්පල්කාරී ක්‍රියාවන් මත නැව රඳවා ගැනීමට ප්‍රථම වරට උත්සාහ කළ විට, එහි කාර්ය මණ්ඩලය පවසා ඇත්⁣තේ නැවේ නම Hong Tai 168 බවයි.

නමුත් ස්වයංක්‍රීය හඳුනාගැනීමේ පද්ධතිය (AIS) එය Hong Tai 58 ලෙස ප්‍රදර්ශනය කර තිබෙනවා.

නෞකාවේ නම පරීක්ෂණයකින් තහවුරු කරන බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21
Video thumbnail
පොළොන්නරුවේ ගොවියෝත් පාරට බැහැලා ආණ්ඩුවට රතු එළි දල්වයි
01:18
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිද්ධියේ බොරු පිට බොරු කියූ පෙම්වතා අවසානයේදී කොටුවෙයි - රට පනින්නත් ගිහින්
02:24
Video thumbnail
අන්න මාලිගා හැදෙනවා, බඩ ඉස්සරහට දාගන්නවා - ලස්සන හදාගෙන තියෙනවා
08:32
Video thumbnail
චිත්‍රාල් ආණ්ඩුව සැරටම අමතයි
09:02
Video thumbnail
තවත් කෙනෙකුගේ දියුණුව දරාගන්න බැරි තැනට වැටුණු මිනිස්සු - හිත් මෙච්චර පිරිහිලාද ?
03:05
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57