මෙරට රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දිනයේ නිකුත් කළ දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 330.35ක් ලෙස සටහන්ව පැවතියා.

එමෙන්ම එහි විකුණුම් මිල ලෙස රුපියල් 340.06ක් ලෙස සටහන් වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted