Fly high Get bonus Aviator Phone

තවත් බස් රථයක් පෙරළෙයි – 14ක් රෝහලට

ගොඩකවෙල ගලහිටිය ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද උදෑසන කොළඹ සිට මොණරාගල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

බස් රථයේ ගමන් කළ කාන්තාවන් ද ඇතුලු 14 දෙනෙකු තුවාල ලබා කහවත්ත මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

රියදුරාට නින්ද යාම හේතුවෙන් බස් රථය ඔහුගේ පාලනයෙන් ගිලිහී ගොස් අනතුරට ලක්ව ඇති බවටයි මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
8
+1
0
+1
1
+1
18
+1
12
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?