තලපති විජේයි රැළියක ඇති වූ තෙරපුමකින් 31 දෙනෙකුට දිවි අහිමි වෙයි

දකුණු ඉන්දීය සුපිරි නළුවෙක් වන තලපති විජේයිගේ පක්ෂයවන TVK පක්ෂයේ ප්‍රචාරක රැළියක් අතරතුර ඇති වූ තෙරපීමකින් කාන්තාවන් සහ ළමුන් ඇතුළු 31 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියගිය පිරිස අතර ළමුන් 06ක් සහ කාන්තාවන් 22ක් සිටින බවට වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

  1. ලංකාවට හතුරුකම් කරන කාලකන්නි මිනිහෙක්ට තලපති කියල පෝස්⁣ට් හදන්න එපා බොල.ඌ තලපති ඉන්දියවේ උන්ට.ලංකාවේ යුද්දෙට ගිය ආමි එකේ කොල්ලෙක්ට තලපති කියහං ඊට වඩා හොදයි.නිව්ස් චැනල් එකක් කරන්න කලින් තලපති කියන වචනේ තේරුම ඉගෙනගන්න. හිගන්නො වැඩිම ඉන්න රටක වැසිකිළි අවම රටක ඉන්න මිනිස්සුන්ගෙ ප්‍රශ්න ගැන කතාකරන්නෙ නැතුව අපේ රට ගැන ඇගිලි ගහන කාලකනනි මිනිහෙක් මූ.මම හිතන්නේ ලංකාවෙ දෙමල මිනිස්සු එක්කෙනෙක්වත් නැතුව ඇති හිගාකන.දුප්පත්කම තිබුනට

  2. ඉන්දියාවේ නලු නිළි උන්මාදය තියන නිසා දේශපාලනයට සම්බන්ධ වෙලා. සමහර නලුවෝ මේවට සම්බන්ධ වෙලා.තලපති කියන්නේ ඔල්මාද කාරයෙක්. ජනප්‍රියතාවයක් ඇතිව ඉන්න ඔල්මාදකාරයෙක්.තමිල්නාඩුවේ විතරයි මේ පිස්සුව තියෙන්නේ. මිනිසුන්ට අධ්‍යාපනය ලැබෙනකල් තලපති වගේ එවුන් නටයි. පිස්සෝ ටිකක්.එතකල් මුන් තෙරපිලා මැරිලා යයි.

  3. මැරුණු සියලු දෙනා ඉතුරු වෙලා ඔය කාලකන්නි මිනිහ විතරක් මැරෙන්න තිබුනෙ.අපේ රටට වින කරන කාලකන්නි මිනිහෙක්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42