ණය සහන ගැන මහ බැංකුව ගත් විශේෂ තීරණය මෙන්න

මෙරට තුල කොවිඩ් වසංගතය අඛණ්ඩව පැවතීම නිසා බලපෑමට ලක්වූ ණය ගනුදෙනුකරුවන්ට ලබාදුන් සහන දීර්ඝ කිරීමට රජයේ ආයතන සහ අනෙක් පාර්ශවයන් රැසක් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉල්ලීම් තිබෙනවා..

ඒ අනුව ව්‍යාපාර සහ පුද්ගලයින් මුහුණ දෙන අභියෝග සලකා බලා ඒ සඳහා පහසුකම් සැලසීම සඳහා කොවිඩ් 19 හේතුවෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින්ට පහත ණය සහන යෝජනා ක්‍රමය දීර්ඝ කිරීමට කටයුතු කරන ලෙස බලපත්‍රලාභී මුදල් සමාගම් හා විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්වලින් ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ අත්සනින් යුතු ලිපියක් නිකුත් කර තිබෙනවා..

එම ලිපිය පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?