ණය සහන ගැන මහ බැංකුව ගත් විශේෂ තීරණය මෙන්න

මෙරට තුල කොවිඩ් වසංගතය අඛණ්ඩව පැවතීම නිසා බලපෑමට ලක්වූ ණය ගනුදෙනුකරුවන්ට ලබාදුන් සහන දීර්ඝ කිරීමට රජයේ ආයතන සහ අනෙක් පාර්ශවයන් රැසක් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉල්ලීම් තිබෙනවා..

ඒ අනුව ව්‍යාපාර සහ පුද්ගලයින් මුහුණ දෙන අභියෝග සලකා බලා ඒ සඳහා පහසුකම් සැලසීම සඳහා කොවිඩ් 19 හේතුවෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින්ට පහත ණය සහන යෝජනා ක්‍රමය දීර්ඝ කිරීමට කටයුතු කරන ලෙස බලපත්‍රලාභී මුදල් සමාගම් හා විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්වලින් ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ අත්සනින් යුතු ලිපියක් නිකුත් කර තිබෙනවා..

එම ලිපිය පහතින්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28