ඩොලරයට සාපේක්ෂව රුපියල තවත් ශක්තිමත් වෙයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට රුපියල තව දුරටත් ශක්තිමත් වී තිබෙනවා.

ඒ අනුව අද (12) දිනයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල සටහන් වුයේ රුපියල් 300 ක් ලෙසයි.

එමෙන්ම ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල අද (12) දිනයේ රුපියල් 311 ක් ලෙස සටහන්ව තිබෙනවා.