Empty Ad
AFC Banner
Empty Ad

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවූවන් නිසා වසා දැමූ කම්හල

ඩෙල්ටා වෛරස ප්‍රභේදය ආසාදිත රෝගීන් හයදෙනකු හමුවූ කැස්බෑව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාව දින 10ක කාලයක් තාවකාලිකව වසා තබන ලෙස සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී තිබෙනවා.

එම සේවක සේවිකාවන් හය දෙනාට අමතරව කොරෝනා වෛරස ආසාදිත සේවක සේවිකාවන් 121 කු එම කර්මාන්ත ශාලාවෙන් මේ වන විට හමු වී ඇතැයි ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?